පාඨලී චම්පික රිමාන්ඩ්

Staff Writer | Author . Translate to English or தமிழ் 18. 12. 2019 | 10.42pm
පාඨලී චම්පික රිමාන්ඩ්

2016 වසරේදී රාජගිරියේ දී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හෙට (19) දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් අද රාත්‍රී 7.15ට පමණ ඒ මහතාගේ නිවසට ගොස් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. 

Share