එස්බීගේ ආරක්ෂකයින් තැබූ වෙඩි පහරින් දෙන්නෙක් රෝහලට

Staff Writer | Author . Translate to English or தமிழ் 06. 11. 2019 | 10.25pm
එස්බීගේ ආරක්ෂකයින් තැබූ වෙඩි පහරින් දෙන්නෙක් රෝහලට

හිටපු අමාත්‍ය සහ ‌පොදුජන ‌පෙරමුණට සහාය දක්වන මන්ත්‍රීවරයකු වන ඒස්.බී දිසානායක මහතාගේ ආරක්ෂකයන් කළ ‌වෙඩි තැබීමකින් තුවාල ලැබූ ‌දෙදෙනෙකු අද (06) කරවනැල්ල රෝහලට ඇතුළත් කළ බව ‌‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

මන්ත්‍රීවරයා ගමන් ගත් වාහනය ගිනිගත්හේනේදී අවහිර කළ පිරිසකට ‌මෙලෙස ‌වෙඩි තබා ඇති බවට සැක කරන්නේ යැයි ද ‌පොලිසිය කියයි.

Share