එංගලන්තය අවසන් පූර්ව වටයට

Staff Writer | Author . Translate to English or தமிழ் 03. 07. 2019 | 10.41pm
එංගලන්තය අවසන් පූර්ව වටයට

නවසීලන්තය සමග අද (03) පැවති තරගය ජයගැනීමත් සමග අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත් විය.

එංගලන්තය අද තරගයෙන් ලකුණු 119ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්තය කඩුළු 8ක් දැවී ලකුණු 305ක් ලබාගත් අතර පිළිතුරු ලෙස නවසීලන්තයට ලබාගත හැකි වූයේ ලකුණු 186ක් පමණි.

Share