ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

Staff Writer | Author . Translate to English or தமிழ் 28. 06. 2019 | 2.53pm
ශ්‍රී ලංකාවට තවත් පරාජයක්

ශ්‍රී ලංකාවට එරෙහි තරගය කඩුළු 9කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකාව අද (28) සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 203ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 37.2කදී එක් කඩුල්ලක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය තමන් සතු කරගැනීමට සමත් විය.

සුපිරි පන්දු යැවීමක නිරත වූ Dwaine Pretorius තරඟයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

Share