පෙට්‍රල් මිල ඉහලට

Staff Writer | Author . Translate to English or தமிழ் 10. 06. 2019 | 8.05pm
පෙට්‍රල් මිල ඉහලට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් මිල රුපියල් 3කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව නව මිල රුපියල් 138ක් වේ.

සෙසු ඉන්ධනවල ⁣වෙනසක් සිදු නොවන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මේ සමගම IOC සමාගම ඔක්ටේන් 92 පෙට්‍රල් මිල රුපියල් 147 දක්වා රුපියල් 07කින් ඉහළ දමා තිබේ.

මෙම මිල ඉහල දැමීම සිදුවන්නේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහල යමින් තිබෙන අවස්ථාවකදීය.

Share