එංගලන්තයට ලකුණු 106ක ජයක්

Staff Writer | Author . Translate to English or தமிழ் 08. 06. 2019 | 10.49pm
එංගලන්තයට ලකුණු 106ක ජයක්

බංග්ලාදේශය සමග පැවති තරගය ලකුණු 106කින් ජයග්‍රහණය කිරීමට එංගලන්තය අද (08) සමත් විය.

මුලින් පන්දුවට පහර දුන් එංගලන්තය කඩුළු 06කට ලකුණු 386ක් ලබාගත් අතර පිළිතුරු ලෙස බංග්ලාදේශයට පන්දුවාර 48.5 කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 280ක් පමණි.

Share