අමිත් වීරසිංහ යළි රිමාන්ඩ්

Staff Writer | Author . Translate to English or தமிழ் 28. 05. 2019 | 4.47pm
අමිත් වීරසිංහ යළි රිමාන්ඩ්

මහසොහොන් බලකායේ නායක යැයි පැවසෙන අමිත් වීරසිංහ නැමැත්තා මැයි 29 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද (28) නියෝග කළේය.

අමිත් වීරසිංහට එරෙහිව ඇති චෝද⁣නාවල සාරාංශයක් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග කෙරිණි.

Share