ගාමිණී හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි

Staff Writer | Author . Translate to English or தமிழ் 27. 05. 2019 | 6.49pm
ගාමිණී හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතා අද (27) අභාවප්‍රාප්ත විය.  ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ ම⁣හතා මෙලෙස අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට ඒ මහතාගේ වයස 68කි.

රංගන ක්ෂේත්‍රයට අමතරව හෙට්ටිආරච්චි මහතා දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩනැගිලි අංශයට අනුයුක්තව සේවය කර තිබේ


Share