මධුමාධවට විදෙස් ගමන් තහනම්

Staff Writer | Author . Translate to English or தமிழ் 27. 05. 2019 | 4.01pm
මධුමාධවට විදෙස් ගමන් තහනම්

පිවිතුරු හෙල උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතාට විදේශ ගමන් තහනම් කරමින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද(27) තහනම් නියෝගයක් නිකුත් කළේය.

මැයි 13 වැනිදා මිනුවන්ගොඩ ඇතිවූ නොසන්සුන්තාවට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇති අතර මධුමාධව මහතා ඇතුළු තිදෙනෙකුට මෙම තහනම් නියෝගය පනවා තිබේ.

 

Share