ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලකුණු 26කින් ජයගනී

Staff Writer | Author . Translate to English or தமிழ் 26. 05. 2019 | 8.00pm
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ලකුණු 26කින් ජයගනී

පකිස්තාන 19න් පහළ කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය ලකුණු 26කින් ජයගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමත් වෙයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9ක් දැවී ලකුණු 234ක් ලබාගත් අතර පිළිතුරු ලෙස පකිස්තානයට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 208ක් පමණි.

හම්බන්තොට දී මෙම තරගය පැවැත්විණි.


Share