වැල්ලම්පිටිය ඕඅයිසී මාරු කරයි

22. 05. 2019 | 11.40am
වැල්ලම්පිටිය ඕඅයිසී මාරු කරයි

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජී.එස්. හේවාවිතාරණ මහතා වහාම ක්‍රියාත්මක වන ලෙස ගාල්ල කොට්ඨාසය වෙත මාරු කර ඇතැයි වාර්තා වෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළ මරාගෙන මැරෙන බෝම්බකරුවකුට අයත් බව කියන වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවකයන්ට ඇප ලබාදුන් සිදධ්යේදී පොලිසිය අතින් වැරැද්දක් සිදුව ඇත්දැයි සොයාබැලිමට මේ වන පරීක්ෂණ පැවැත්වෙයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුව සිදු කර ඇත.

Share

COVID-19 සජීවී තත්ත්ව විශ්ලේෂණය