ආසාධිතයින් ගණන 142 දක්වා ඉහළට

31. 03. 2020 | 7.46pm
ආසාධිතයින් ගණන 142 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ තහවුරු කරන ලද මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි.   

ඒ අනුව අද(31) තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 20කි.වෛරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම ආරම්භ වීමෙන් පසු එක් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාව මෙයයි.

කොරෝනා වසංගතයේ බරපතලකම තේරුම් ගන්න. නිවසටම වී ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයකු මුණ ගැසී සැබෑ තතු ප්‍රකාශ කරන්න....

 MediaLK.com කණ්ඩායමේ දැනුම් දීමක්


  1. පෙර පුවත්

  1. ➡️ කොරෝනා රෝගීන් ගණන 132 දක්වා ඉහළ යයි
  2. ➡️ සුවය ලැබූ ගණන 16 දක්වා ඉහළට
     

Share

COVID-19 Situation Analysis