කොරෝනා ආසාදිතයින් ගණන 122ක් වෙයි

30. 03. 2020 | 9.49am
කොරෝනා ආසාදිතයින් ගණන 122ක් වෙයි
New Update 

කොරෝනා ආසාධිත තවත් රෝගීන් දෙදෙනකු තහවුරු වූ බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

ඒ අනුව මුළු රෝගීන් සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස් තිබේ.

Update : 9.30 AM

කොරෝනා (covid-19)  ආසාධනය වූ තවත් රෝගීන් තිදෙනකු තහවුරු වීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 120 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි.

එම පිරිසෙන් එක් අයකු මිය ගොස් ඇති අතර තවත් 11 දොනක් පූර්ණ සුවය ලබා පිටව ගියහ. 

Share

COVID-19 Situation Analysis