RTI

ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නෑ

12. 02. 2020 | 7.43am
Change Language
ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නෑ

අද (12) අලුයම ඉන්දියානු සාගරයේ සිදුවු භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැති බව ආපදා කළමනාකාරන මධ්‍යස්ථානය පවසයි.

අද අලුයම 2.34ට ශ්‍රී ලංකාවට ගිණිකොණ මුහුදේ සිදුවූ මෙම භුමිකම්පාව රික්⁣ටර් මාපක 5.4ක විශාලත්වයකින් සහ කිලෝමීටර් 10ක ගැඹුරින් යුතු බව එම මධ්‍යස්ථානය කියයි.

මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බව එම මධ්‍යස්ථානය නිකුත් කල නි⁣වේදනයේ දැක්වෙයි.




 

Make a Comment