යුක්‍රේනියානු ගුවන් යානයක් ඉරානයේ දි අනතුරට ලක්වෙයි

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 08. 01. 2020 | 9.37am
යුක්‍රේනියානු ගුවන් යානයක් ඉරානයේ දි අනතුරට ලක්වෙයි

ඉරානයේ ටෙහෙරාන්හි ඉමාම් කොමේනි ගුවන්තොටුපළෙන් ගුවන් ගත වූ  සමාගමට අයත් බෝයිං 737 ගුවන් යානයක් අනතුරට ලක් වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි.

අනතුරින් එම යානයේ සිටි මගීන් 167 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

ගුවන් ගතවන අවස්ථාවේ ඇතිවූ තාක්‍ෂණික ගැටළුවක් හේතුවෙන් යුක්‍රේනියානු ගුවන් යානය අනතුරට ලක්ව ඇති බව ද සඳහන් වෙයි.

සීඑන්එන් ඇසුරෙනි

Share