RTI

හිටපු අමාත්‍ය පාඨලී චම්පික අත්අඩංගුවට

18. 12. 2019 | 7.21pm
Change සිංහල | தமிழ் | English
හිටපු අමාත්‍ය පාඨලී චම්පික අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් අද රාත්‍රී 7.15ට පමණ ඒ මහතාගේ නිවසට ගොස් ඔහු අත්අඩංගුවට ගත් බව පැවසේ. 

අත්අඩංගුවට ගැනීමට පෙර ඒ මහතාගේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක මහතා ෆේස්බුක් සජීවී වීඩියෝවක් විකාශය කළ අතර එහිදී චම්පික රණවක මහතා මෙසේ පැවසීය.

පාඨලී චම්පික මහතා - ස්වාමීන් වහන්සේලා හමුවෙලා නිවසට ආවා විතරයි මගේ නිවසට ඇතුළු වුණා කොළඹ අපරාධ කොට්ඨාසයේ පිරිස.ඇතුළු වෙලා කිව්වා මාව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් තියෙනවා කියලා.

පොලිස් නිලධාරීන් - වරෙන්තුවක්  කිව්වේ නෑ 

චම්පික රණවක මහතා - කතා කරන්න එපා.හරි.මමනේ කතා කරන්නේ.

පොලිස් නිලධාරීයෙක් - බොරු ප්‍රචාරය කරන්න එපා.

චම්පික රණවක මහතා- බොරු කරන්නෑ.ඔයත් කතා කරන්න එපා.ඊට පස්සේ මම පහලට ඇවිත් කතා කළා.ඒකත් කිව්වේ නෑ.ඊටපස්සේ ඔහු පාර්ලිමේන්තුවට දැනුම් දුන්නද කියල.පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නෑ.නියෝජ්‍ය කතානායකතුමාට කතා කළා මේ නන්දන කියන මහත්තයා.  කිසිම ආකාරයෙන් මහේස්ත්‍රාත්වරයාට දැනුම් දීමකින් තොරව.උසවොයට කිසිම ආකාරයෙන් දැනුම්දීමකාන් තොරව මෙතනට ඇවිත් මේ කටයුතු කළා.දැන් තමයි මහේස්ත්‍රාත්ට දැනුම් දෙන්නේ.කතානායකට දැනුම් දෙන්නේ.මේක නීතිවිරෝධී ඇතුළුවීමක් මේ නිලධාරීන් කරන්නේ.

 


Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
Read More | 2020-01-27
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
Read More | 2020-01-25
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
Read More | 2020-01-24
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
Read More | 2020-01-24
 ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
Read More | 2020-01-22
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
Read More | 2020-01-14
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
Read More | 2020-01-14
රංජන් රාමනායක අත්අඩංගුවට
රංජන් රාමනායක අත්අඩංගුවට
Read More | 2020-01-14