RTI

බෝම්බ ප්‍රහාරයක් ගැන එරාන්ගෙන් පැමිණිල්ලක්

06. 11. 2019 | 11.02pm
Change සිංහල | தமிழ் | English
බෝම්බ ප්‍රහාරයක් ගැන එරාන්ගෙන් පැමිණිල්ලක්

ලබන සතියේ බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සූදානමක් ඇති බවට ට්විටර් පණිවුඩයක් හරහා තමන්ට තොරතුරු ලැබුණු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.

මෙම අනතුරු ඇගවිම එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බවට තමන් විශ්වාස කරන බවත් එම නිසා අදාළ පියවර ගැනීම සදහා මෙය මැතිවරණ කොමිසමට දැනුම් දෙන බවත් ඒ මහතා පවසයි.

“මම පහත සදහන් කරන්නේ මාව ටැග් කර තිබූ ට්විටර් හී පළවූ පණිවිඩයකි.“ ලෙස එම ලිපියේ සදහන් කර ඇති නමුත් එම ට්විටර් පණිවුඩය එවා ඇත්තේ කවුද යන්න හෝ හෝ ඊට අදාළ මූලාශ්‍රය ඔහු සදහන් කර නැත.ඔහුගේ ට්ටිටර් ගිණුමේද ඒ බවක් සදහන් නොවෙයි.

එම ලිපිය පහතින්



Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
කැරිබියන් රටවල් තුනකට 'අධි අවදානම්' සුනාමි අනතුරු ඇඟවීම්
කැරිබියන් රටවල් තුනකට 'අධි අවදානම්' සුනාමි අනතුරු ඇඟවීම්
Read More | 2020-01-29
පළමු 'කොරෝනා ⁣ප්‍රතිකාර' රෝහල විවෘත කරයි
පළමු 'කොරෝනා ⁣ප්‍රතිකාර' රෝහල විවෘත කරයි
Read More | 2020-01-28
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට
Read More | 2020-01-28
වූහාන් සිට එන ශිෂ්‍යයින් සති 2කට හමුදා කඳවුරකට
වූහාන් සිට එන ශිෂ්‍යයින් සති 2කට හමුදා කඳවුරකට
Read More | 2020-01-28
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'
Read More | 2020-01-27
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
Read More | 2020-01-27
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
Read More | 2020-01-25
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
Read More | 2020-01-24
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
Read More | 2020-01-24
 ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
Read More | 2020-01-22