RTI

අයිඑස් නායකයා මිය ගිය බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

27. 10. 2019 | 7.11pm
Change සිංහල | தமிழ் | English
අයිඑස් නායකයා මිය ගිය බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

අයිඑස් අයිඑස් ත්‍රස්ත සංවිධානයේ නායක ලෙසට සැලකෙන අබු බකර් අල් බග්දාදි මිය ගිය බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසයි.

සිරියාවේ ඇමෙරිකානු හමුදා මෙහෙයුමක් අතරතුරදි එම ත්‍රස්ත නායකයා මියගොස් ඇතැයි ද ඔහු මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවාගෙන මිය ගොස් ඇතැයි ද ඇමෙරිකානු ජනපතිවරයා ප්‍රකාශ කළේය.

Author - Staff writer
Staff writer
Make a Comment