RTI

විනිසුරු අසුනේ සිටිද්දීම අධිකරණය ඇතුළේ ජය සමරති

04. 10. 2019 | 9.40pm
Change සිංහල | தமிழ் | English
විනිසුරු අසුනේ සිටිද්දීම අධිකරණය ඇතුළේ ජය සමරති

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබු පෙත්සම නිෂ්ප්‍රභා කර තීන්දුව ප්‍රකාශයට පත් කරද්දී අධිකරණය තුළ සිටි පිරිසක් අත්පුඩි ගසමින් ඝෝෂා කිරීම ගැන අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අප්‍රසාදය පළ කළේය.

විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා - මෙය කනගාටුදායක,කම්පනය දනවන සහ පිළිකුල්සහගත හැසිරීමන්.

ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා -⁣මම සම්පූර්ණයෙන්ම එයත් සමග එකග වෙනවා.සම්පූර්ණයෙන්ම ලැජ්ජාවට පත් වෙනව.මා ඉතා කනගාටු වෙනව.

විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා - මම විශ්වාස කරනව එම අවමං සහගත හැසිරීමට කිසිදු නීතිඥයෙක් සහභාගී වී නැහැ කියලා.යම් සාක්ෂියක් තිබේනම් එවැනි නීතිඥවරු සම්බන්ධයෙන් නිතී ප්‍රකාරව කටයුතු කරනවා.

Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
Read More | 2020-01-27
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
Read More | 2020-01-25
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
Read More | 2020-01-24
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
Read More | 2020-01-24
 ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
Read More | 2020-01-22
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
Read More | 2020-01-14
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
Read More | 2020-01-14
රංජන් රාමනායක අත්අඩංගුවට
රංජන් රාමනායක අත්අඩංගුවට
Read More | 2020-01-14