RTI

ඉන්ධන මිල පහලට

10. 09. 2019 | 8.15pm
Change සිංහල | தமிழ் | English
ඉන්ධන මිල පහලට

ඉන්ධන මිල ගණන් අද (10) මධ්‍යම රාත්‍රියේ සිට පහල දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් 138කට තිබූ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 136 දක්වා රුපියල් 2 කින් පහල දැමීමටත් රුපියල් 163ට තිබූ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක්  රුපියල් 161 දක්වා රුපියල් 2 කින් පහල දැමීමටත් තීරණය කර තිබේ.

රුපියල් 134ට තිබූ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 132 දක්වා රුපියල් 2 කින් පහල දැමීමට ද තීරණය කර ඇති අතර ඔටෝ ඩීසල් මිල ගණන් වෙනසක් සිදුව නැත. 

ගිය මාසයේ 13 වැනිදා 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2කින් ද, ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 4කින් ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 3 කින්ද ඉහළ දමා තිබිණි.


Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
කොරෝනා ආසාදිතයින් බවට 'සැකකරන' දෙදෙනෙක් IDH රෝහලට
කොරෝනා ආසාදිතයින් බවට 'සැකකරන' දෙදෙනෙක් IDH රෝහලට
Read More | 2020-01-25
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
Read More | 2020-01-24
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
Read More | 2020-01-24
 ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
Read More | 2020-01-22
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
Read More | 2020-01-14
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
Read More | 2020-01-14
රංජන් රාමනායක අත්අඩංගුවට
රංජන් රාමනායක අත්අඩංගුවට
Read More | 2020-01-14
'යුක්‍රේනියානු ගුවන් යානය කඩා වැටුණේ ඉරානයේ මිසයිල ප්‍රහාරයකින්''
'යුක්‍රේනියානු ගුවන් යානය කඩා වැටුණේ ඉරානයේ මිසයිල ප්‍රහාරයකින්''
Read More | 2020-01-10