ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර දිසානායක

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 18. 08. 2019 | 6.17pm
ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර දිසානායක

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා නම් කරනු ලැබීය.

ඒ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක සහ සිවිල් සංවිධානවල සහභාගීත්වයෙන් අද (18) ගාලුමුවදොර පිටියේ දී පැවැති ජාතික ජන බලවේගයේ රැලියේදීය.

ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයකු අවසන් වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ 1999 දීය.

Share