RTI

පර්දාව දාගෙන විභාගයට ගිය සිසුවියන්ට බාධා

05. 08. 2019 | 11.52am
Change සිංහල | தமிழ் | English
පර්දාව දාගෙන විභාගයට ගිය සිසුවියන්ට බාධා

අද (05) ආරම්භ වූ උසස් පෙළ විභාගයට පර්දාව පැළඳගෙන ගිය සිසුවියන් පිරිසකගේ පර්දාව ඉවත් කිරීමට නියෝග කළ බව කියන ගම්පොළ වික්‍රමභාහු විද්‍යාලයේ විභාග රාජකාරි කරන නිලධාරීන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස විභාග දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළ බව ලංකා ගුරු සංගමය කියයි.

පර්දාව නීති විරෝධී ඇඳුමක් නොවන බවත්, පර්දාව පැළඳගෙන විභාගයට යෑම වැළැක්වීම නීති විරෝධී බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

කෙසේ වෙතත් මේ ගැන කළ විමසීමේ දී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ පර්දාව ගැලවීමක් සිදු වී නැති බවයි.


Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
Read More | 2020-01-27
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
Read More | 2020-01-25
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
Read More | 2020-01-24
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
Read More | 2020-01-24
 ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
Read More | 2020-01-22
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
Read More | 2020-01-14
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
Read More | 2020-01-14
රංජන් රාමනායක අත්අඩංගුවට
රංජන් රාමනායක අත්අඩංගුවට
Read More | 2020-01-14