RTI

බස්නාහිර ප්‍රශ්න පත්‍ර පිට වෙයි?

31. 07. 2019 | 10.39pm
Change සිංහල | தமிழ் | English
බස්නාහිර ප්‍රශ්න පත්‍ර පිට වෙයි?

බස්නාහිර පළාත් දෙවැනි වාර අවසාන වාර විභාගයේ ඇතැම් ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර පිට වී ඇතැයි වාර්තා වෙයි.

11 ⁣ශ්‍රේණී  ප්‍රශ්න පත්‍ර ඇතැම් උපකාරක පන්තිවල විභාගයට පෙර සාකාච්ඡා කළ බව සිසුහු පවසති.

ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු පත්‍ර සමාජ මාධ්‍ය හරහා සිසුන් හුවමාරු කරගන්නා බව දැනගන්නට ඇත. 

මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පැමිණිලි කළ බව ලංකා ගුරු සංගමය පවසයි.

වාර විභාගයේ එක්තරා විෂයක සිසුන්ට ලබාදී ඇති පසුගිය අවුරුද්දේම ප්‍රශ්න පත්‍රය බව අචාර්යවරු පවසති. 

Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
Read More | 2020-01-14
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
Read More | 2020-01-14
රංජන් රාමනායක අත්අඩංගුවට
රංජන් රාමනායක අත්අඩංගුවට
Read More | 2020-01-14
'යුක්‍රේනියානු ගුවන් යානය කඩා වැටුණේ ඉරානයේ මිසයිල ප්‍රහාරයකින්''
'යුක්‍රේනියානු ගුවන් යානය කඩා වැටුණේ ඉරානයේ මිසයිල ප්‍රහාරයකින්''
Read More | 2020-01-10
වැඩ තහනම් කළ යුතු තවත් රහස් පොලිස් නිලධාරියෙක් ගැන තොරතුරු එළියට
වැඩ තහනම් කළ යුතු තවත් රහස් පොලිස් නිලධාරියෙක් ගැන තොරතුරු එළියට
Read More | 2020-01-09
ශ්‍රීලංකන් යානා ඉරාන-ඉරාක සීමාව මගහරියි
ශ්‍රීලංකන් යානා ඉරාන-ඉරාක සීමාව මගහරියි
Read More | 2020-01-08
යුක්‍රේනියානු ගුවන් යානයක් ඉරානයේ දි අනතුරට ලක්වෙයි
යුක්‍රේනියානු ගුවන් යානයක් ඉරානයේ දි අනතුරට ලක්වෙයි
Read More | 2020-01-08
ඉරානය ඇ⁣මෙරිකානු හමුදා සිටින කඳවුරුවලට පහර දෙයි
ඉරානය ඇ⁣මෙරිකානු හමුදා සිටින කඳවුරුවලට පහර දෙයි
Read More | 2020-01-08