RTI

කුසුම් පීරිස් අභාවප්‍රාප්ත වෙයි

22. 07. 2019 | 12.47pm
Change සිංහල | தமிழ் | English
කුසුම් පීරිස් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක සහ ප්‍රවීණ ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක ලෙස ජනාදරයට පත් කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

70 දශකයේ ගුවන් විදුලි ක්ෂේත්‍රයට පිවිසි ඈ මිය යන විට 71 වන වියේ පසු විය.

ඇය ගීත රචිකාවියක ද වූ අතර අසුරු සැණින්, ඔබේම වී මා මගේම වී ඔබ,ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ  වැනි ගීත රැසක් රචනා කර ඇත.

ඇය දැනට මාස කිහිපයකට පෙර සිට රෝගී තත්ත්වයක් නිසා ප්‍රතිකාර ලැබූ බව වාර්තා වෙයි.

Author - Staff writer
Staff writer
Make a Comment