‘ප්‍රභූ ආරක්ෂක පහරදීම‘ ගැන ආශු මාරසිංහගෙන් පැමිණිල්ලක්

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 19. 07. 2019 | 1.52pm
‘ප්‍රභූ ආරක්ෂක පහරදීම‘ ගැන ආශු මාරසිංහගෙන් පැමිණිල්ලක්

කොළඹ නුවර පාරේ කළගෙඩිහේන ප්‍රදේශයේ දී වෑන් රථ රියදුරෙකුට ප්‍රභූ ආරක්ෂකයින් වැනි පිරිසක් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් වැඩ බලන පොලිස්පතිවරයාට පැමිණිලි කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර තරාතිරම නොබලා අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලූ බව හෙතෙම ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් හරහා පණිඩිඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ වෑන් රථ රියෙදුරෙකුට පහරදීම කොළඹ නුවර පාරේ කළගෙඩිහේන ප්‍රදේශයේ දී වෑන් රථ රියදුරෙකුට...

Posted by Ashu Marasinghe on Thursday, July 18, 2019



Share