RTI

ඉන්දියාවේ සඳ ගමන අතරමග නවතී

15. 11. 2019 | 1.09pm
Change සිංහල | தமிழ் | English
ඉන්දියාවේ සඳ ගමන අතරමග නවතී

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවේ දෙවන චන්ද්‍ර මෙහෙයුම දියත් කිරීමට පැයකට පෙර නවතා දැමීමට සිදුව තිබේ.

දියත් කිරීමට මිනිත්තු 56 ක් ඉතිරිව තිබෙන අවස්ථාවේ කාලය ගණන් කිරීම නතර වූයේ “දියත් කිරීමේ වාහන පද්ධතියේ තාක්‍ෂණික දෝෂයක් නිරීක්ෂණය කිරීමෙන් පසුව” යැයි ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.

මෙම චන්ද්‍රිකාව ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ශ්‍රීහාරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අද අලුයම 02:51 ට දියත් කිරීමට නියමිතව තිබුණි.

තවත් දිනයක දියත් කිරීමට සූදානම් වන බවත් එම දිනය පසුව දැනුම්දෙන බවත් එම ආයතනය පවසයි.

චන්ද්‍රයාන් -2 නම් මෙම මෙහෙයුම ඩොලර් මිලියන 150ක වටිනාකමකින් යුතු අතර සඳෙහි දකුණු ධ්‍රැවයට ගොඩබසින පළමු යානය මෙය වනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු වේ.

එය චන්ද්‍රයාගේ පෘෂ්ඨය කෙරෙහි අවධානය යොමු කරනු ඇති අතර ජලය සහ ඛනිජ වර්ග සහ සඳෙහි භූමිකම්පා ගැන සෙවීම වැනි කාර්යයන් සිදු කරනු ඇත.

එය සාර්ථක වුවහොත්, චන්ද්‍රයාගේ මතුපිටට සාර්ථක ගොඩබෑමක් සිදු කළ සිව්වන රට බවට ඉන්දියාව පත්වනු ඇත. මීට පෙර සඳ මත සාර්ථක ගොඩබෑමක් කර තිබෙන්නේ එක්සත් ජනපදය, චීනය සහ හිටපු සෝවියට් සංගමය පමණි.

-බීබීසී ඇසුරෙනි

A technical snag was observed in launch vehicle system at 1 hour before the launch. As a measure of abundant precaution, #Chandrayaan2 launch has been called off for today. Revised launch date will be announced later.

Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
Read More | 2020-01-14
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
Read More | 2020-01-14
රංජන් රාමනායක අත්අඩංගුවට
රංජන් රාමනායක අත්අඩංගුවට
Read More | 2020-01-14
'යුක්‍රේනියානු ගුවන් යානය කඩා වැටුණේ ඉරානයේ මිසයිල ප්‍රහාරයකින්''
'යුක්‍රේනියානු ගුවන් යානය කඩා වැටුණේ ඉරානයේ මිසයිල ප්‍රහාරයකින්''
Read More | 2020-01-10
වැඩ තහනම් කළ යුතු තවත් රහස් පොලිස් නිලධාරියෙක් ගැන තොරතුරු එළියට
වැඩ තහනම් කළ යුතු තවත් රහස් පොලිස් නිලධාරියෙක් ගැන තොරතුරු එළියට
Read More | 2020-01-09
ශ්‍රීලංකන් යානා ඉරාන-ඉරාක සීමාව මගහරියි
ශ්‍රීලංකන් යානා ඉරාන-ඉරාක සීමාව මගහරියි
Read More | 2020-01-08
යුක්‍රේනියානු ගුවන් යානයක් ඉරානයේ දි අනතුරට ලක්වෙයි
යුක්‍රේනියානු ගුවන් යානයක් ඉරානයේ දි අනතුරට ලක්වෙයි
Read More | 2020-01-08
ඉරානය ඇ⁣මෙරිකානු හමුදා සිටින කඳවුරුවලට පහර දෙයි
ඉරානය ඇ⁣මෙරිකානු හමුදා සිටින කඳවුරුවලට පහර දෙයි
Read More | 2020-01-08