RTI

එංගලන්තය වසර 27කට පසු අවසන් මහා තරගයට

11. 07. 2019 | 10.04pm
Change සිංහල | தமிழ் | English
එංගලන්තය වසර 27කට පසු අවසන් මහා තරගයට

ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කරමින් ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට එංගලන්තය අද (11) සමත් විය.

අද පැවති අවසන් පූර්ව තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 223ක් වාර්තා කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දු වාර 32.1කදි කඩුළු 2ක් පමණක් දැවී  ජයග්‍රහණය තමන් සතු කරගත්තේය.

අවසන් මහා තරගය නවසීලන්තය හා එංගලන්තය අතර ලබන 14 වැනි ඉරිදා පැවැත්වෙයි.

මේ අනුව 2019 ලෝක කුසලානය හිමි වන්නේ මීට පෙර ලෝක කුසලානයක් දිනා නැති කණ්ඩායමකටය.

එංගලන්තය ලෝක කුසලාන අවසන් මහා තරගයකට පිවිසෙන්නේ වසර 27කට පසුව වීමද විශේෂත්වයක්.

Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
Read More | 2020-01-14
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
Read More | 2020-01-14
රංජන් රාමනායක අත්අඩංගුවට
රංජන් රාමනායක අත්අඩංගුවට
Read More | 2020-01-14
'යුක්‍රේනියානු ගුවන් යානය කඩා වැටුණේ ඉරානයේ මිසයිල ප්‍රහාරයකින්''
'යුක්‍රේනියානු ගුවන් යානය කඩා වැටුණේ ඉරානයේ මිසයිල ප්‍රහාරයකින්''
Read More | 2020-01-10
වැඩ තහනම් කළ යුතු තවත් රහස් පොලිස් නිලධාරියෙක් ගැන තොරතුරු එළියට
වැඩ තහනම් කළ යුතු තවත් රහස් පොලිස් නිලධාරියෙක් ගැන තොරතුරු එළියට
Read More | 2020-01-09
ශ්‍රීලංකන් යානා ඉරාන-ඉරාක සීමාව මගහරියි
ශ්‍රීලංකන් යානා ඉරාන-ඉරාක සීමාව මගහරියි
Read More | 2020-01-08
යුක්‍රේනියානු ගුවන් යානයක් ඉරානයේ දි අනතුරට ලක්වෙයි
යුක්‍රේනියානු ගුවන් යානයක් ඉරානයේ දි අනතුරට ලක්වෙයි
Read More | 2020-01-08
ඉරානය ඇ⁣මෙරිකානු හමුදා සිටින කඳවුරුවලට පහර දෙයි
ඉරානය ඇ⁣මෙරිකානු හමුදා සිටින කඳවුරුවලට පහර දෙයි
Read More | 2020-01-08