RTI

ජාතිවාදය ඉහවහ ගිය ගම්පහ ගුරුවරයා පෑනක් දෙකට කඩලා

09. 07. 2019 | 3.00pm
Change සිංහල | தமிழ் | English
ජාතිවාදය ඉහවහ ගිය ගම්පහ ගුරුවරයා පෑනක් දෙකට කඩලා

ගම්පහ බණ්ඩාරවත්ත ප⁣රාක්‍රම මහා විද්‍යාලයේ ගුරුවරයෙක්  'මුස්ලිම් නිෂ්පාදන' අපට එපා යැයි කෑ ගසමින් එක් සමාගමක නිෂ්පාදනය කරන ලද පෑනක් දෙකට කඩා විසි කර ඇතැයි අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

අදාළ සමාගම 2017 වසරේදී 'වැඩිම ජනාදරය දිනාගත් වෙළෙඳ නාමය ' ලෙස සම්මාන ලැබූ සමාගමක් බවත් සඳහන් වෙයි.

එම විද්‍යාලයේ සිසුවකු ගෙන ආ පෑනක් මෙලෙස කඩා විසි කර ඇතැයි ද ඔහු සඳහන් කරයි. 

මේ සම්බන්ධයෙන් තමන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට පැමිණිලි කළ බව ද ඒ මහතා ප්‍රකාශ කරයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පැවසීය.

මෙය ජාතිවාදීන් සමාජය විනාශ කරන සිද්ධින් රැසකට එක් උදාහරණයක් පමණක් බව ද ඒ මහතා පවසයි. 

ව්‍යාපාරිකයන්ට එරෙහිව සිදුවෙන මෙවන් ජාතිවාදී ප්‍රහාර නැවැත්වීමට මැදිහත් විය යුතු බවද අමාත්‍යවරයා කියයි.

Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට
Read More | 2020-01-28
වූහාන් සිට එන ශිෂ්‍යයින් සති 2කට හමුදා කඳවුරකට
වූහාන් සිට එන ශිෂ්‍යයින් සති 2කට හමුදා කඳවුරකට
Read More | 2020-01-28
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'
Read More | 2020-01-27
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
Read More | 2020-01-27
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
Read More | 2020-01-25
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
Read More | 2020-01-24
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
Read More | 2020-01-24
 ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
Read More | 2020-01-22
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21