RTI

අනුමත සීමාවත් ඉක්මවා ළමයින් දමන්න කීර්ති තෙන්නකෝන්ගෙන් ලිපි

07. 07. 2019 | 5.56pm
Change සිංහල | தமிழ் | English
අනුමත සීමාවත් ඉක්මවා ළමයින් දමන්න කීර්ති තෙන්නකෝන්ගෙන් ලිපි

පන්තියක සිටිය යුතු අනුමත ශිෂ්‍ය සංඛ්‍යාවද ඉක්මවා ඇතැම් පන්තිවලට ළමයින් ඇතුළත් කරන ලෙස නියෝග කරමින් දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා  ලිපි නිකුත් කර ඇතැයි වාර්තාවේ.

පාසලක එක් පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග නිකුත් කර ඇති අතර එම සීමාව ඉක්මවා ළමයින් ඇතුළත් කළ නොහැකි බව ගුරු සංගම් පෙන්වා දෙයි.

පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම සඳහා කීර්ති තෙන්නකෝන් මහතා විසින් නිකුත් කරන ලද ඇතැම් ලිපිවල අනුමත සීමාව ඉක්මවා ළමයින් ඇතුළත් කරන ලෙසට නියෝග කරමින් යනුවෙන් සඳහන් ලිපි ද තිබෙන බව ගුරු සංගම් කියයි.

පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේදී නිශ්චිත ක්‍රමවේදයක් ඇති බවත්, ඊට පිටින් ළමයින් ඇතුළත් කිරීමට නියෝග ලබාදීම නීති විරෝධී බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියයි.

කීර්ති තෙන්නකෝන් මහතා පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමට උපදෙස් දීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාට සහ ජනාධිපතිවරයාට පැමිණිලි කරන බව ද ස්ටාලින් මහතා කීවේය.

එක ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල පාසලක විදුහල්පතිනියට ආණ්ඩුකාරවරයා බැන වැදී ඇති බව කියමින් මීට පෙර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබිණි.


Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
කැරිබියන් රටවල් තුනකට 'අධි අවදානම්' සුනාමි අනතුරු ඇඟවීම්
කැරිබියන් රටවල් තුනකට 'අධි අවදානම්' සුනාමි අනතුරු ඇඟවීම්
Read More | 2020-01-29
පළමු 'කොරෝනා ⁣ප්‍රතිකාර' රෝහල විවෘත කරයි
පළමු 'කොරෝනා ⁣ප්‍රතිකාර' රෝහල විවෘත කරයි
Read More | 2020-01-28
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට
Read More | 2020-01-28
වූහාන් සිට එන ශිෂ්‍යයින් සති 2කට හමුදා කඳවුරකට
වූහාන් සිට එන ශිෂ්‍යයින් සති 2කට හමුදා කඳවුරකට
Read More | 2020-01-28
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'
Read More | 2020-01-27
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
Read More | 2020-01-27
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
Read More | 2020-01-25
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
Read More | 2020-01-24
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
Read More | 2020-01-24
 ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
Read More | 2020-01-22