RTI

ලෝක කුසලාන ඉතිහාසයේ කඩුළු අතර මාලිංග තුන්වැනි තැනට

06. 07. 2019 | 10.43pm
Change සිංහල | தமிழ் | English
ලෝක කුසලාන ඉතිහාසයේ කඩුළු අතර මාලිංග තුන්වැනි තැනට

ශ්‍රී ලංකාව සමග අද (06) පැවති තරගය කඩුළු හතකින් ජයගැනීමට ඉන්දියාව සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුළු හතක් දැවී ලකුණු 264ක් වාර්තා කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 43.3ක් තුළ කඩුළු තුනක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය වාර්තා කළේය.

මෙම තරගය 2019 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරගයයි.එමෙන්ම මෙම තරගය ලසිත් මාලිංග ගේ අවසන් ලෝක කුසලාන තරගයයි.ඔහු තම ලෝක කුසලාන දිවිය අවසන් කරන්නේ ලෝක කුසලානයේ වැඩිම කඩුළු ලබාගත් තුන්වැනි පන්දු යවන්නා ලෙසයි.ඔහුට ඉදිරියෙන් සිටින්නේ ග්ලේන් මැක්‍රාත් සහ මුත්තයියා මුරලිදරන් ය.මාලිංග ලබාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 56කි.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 113ක් ලබාගත් අතර ළහිරි තිරිමාන්න ලකුණු 53ක් ලබාගත්තේය.රාහුල් ලකුණු 111ක් වාර්තා කළ අතර රෝහිත් ශර්මා 2019 ලෝක කුසලානයේ වාර්තා කළ පස්වැනි ශතකය ලබාගැනීමට සමත් වූවේය. මේ සමග එක්දින ලෝක කුසලානයක ශතක පහක් රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙසට පත්වීමට ශර්මා සමත් විය.

ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ හය වැනි තැන හිමි කරගෙන සිටී.

Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
Read More | 2020-01-27
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
Read More | 2020-01-25
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
Read More | 2020-01-24
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
Read More | 2020-01-24
 ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
Read More | 2020-01-22
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
Read More | 2020-01-14
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
Read More | 2020-01-14
රංජන් රාමනායක අත්අඩංගුවට
රංජන් රාමනායක අත්අඩංගුවට
Read More | 2020-01-14