පූජිත - හේමසිරි යළි රිමාන්ඩ්

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 03. 07. 2019 | 5.40pm
පූජිත - හේමසිරි යළි රිමාන්ඩ්

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ලබන 9වැනිදා තෙක් යළි රිමාන්ඩ්  කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(03) නියෝග කළාය.

 


Share