RTI

විදුලි බල මණ්ඩලයේ තෙල් සැපයුම අත්හිටුවයි

01. 07. 2019 | 6.00am
Change සිංහල | தமிழ் | English
විදුලි බල මණ්ඩලයේ තෙල් සැපයුම අත්හිටුවයි

ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති විසින් විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවා ඇත.

කොළඹ වරායේ සිට කොළොන්නාව ගබඩාව දක්වා දිවෙන තෙල් ප්‍රවාහන නළ මාර්ගයේ ඉතිරි මීටර් 140 ක ප්‍රමාණය ප්‍රතිසංස්කරණයට ඉඩ නොදීම පිටුපස විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා සිටින බවට චෝදනා කරමින් මෙලෙස විදුලි බල මණ්ඩලයට තෙල් සැපයීම නවතා තිබේ.

කිලෝමීටර් 5ක් වූ තෙල් ප්‍රවාහන නල මාර්ගයේ තවත් මීටර් 140 ක දුරක් ප්‍රතිසංස්කරණය කිරීමට ඉතිරිව ඇති අතර එම නළය අවට සිටින පදිංචිකරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් එම ප්‍රතිසංස්කරණ කටයුතු ඉකුත් 24 වැනිදා නතර විය.

Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
පැය 24කදී ලෝක බලවතුන් හතර දෙනෙක් ලංකාවට
Read More | 2020-01-14
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කෙරෙයි
Read More | 2020-01-14
රංජන් රාමනායක අත්අඩංගුවට
රංජන් රාමනායක අත්අඩංගුවට
Read More | 2020-01-14
'යුක්‍රේනියානු ගුවන් යානය කඩා වැටුණේ ඉරානයේ මිසයිල ප්‍රහාරයකින්''
'යුක්‍රේනියානු ගුවන් යානය කඩා වැටුණේ ඉරානයේ මිසයිල ප්‍රහාරයකින්''
Read More | 2020-01-10
වැඩ තහනම් කළ යුතු තවත් රහස් පොලිස් නිලධාරියෙක් ගැන තොරතුරු එළියට
වැඩ තහනම් කළ යුතු තවත් රහස් පොලිස් නිලධාරියෙක් ගැන තොරතුරු එළියට
Read More | 2020-01-09
ශ්‍රීලංකන් යානා ඉරාන-ඉරාක සීමාව මගහරියි
ශ්‍රීලංකන් යානා ඉරාන-ඉරාක සීමාව මගහරියි
Read More | 2020-01-08
යුක්‍රේනියානු ගුවන් යානයක් ඉරානයේ දි අනතුරට ලක්වෙයි
යුක්‍රේනියානු ගුවන් යානයක් ඉරානයේ දි අනතුරට ලක්වෙයි
Read More | 2020-01-08
ඉරානය ඇ⁣මෙරිකානු හමුදා සිටින කඳවුරුවලට පහර දෙයි
ඉරානය ඇ⁣මෙරිකානු හමුදා සිටින කඳවුරුවලට පහර දෙයි
Read More | 2020-01-08