RTI

Medialk අනාවරණය හරි යයි : රත්නපුර තරුණයන් තිදෙනා මුදාහරී

26. 06. 2019 | 3.57pm
Change සිංහල | தமிழ் | English
Medialk අනාවරණය හරි යයි : රත්නපුර තරුණයන් තිදෙනා මුදාහරී

මීඩියා ඩොට් එල්කේ මීට පෙර කළ අනාවරණ ඇත්ත බව සනාථ කරමින් රත්නපුරින් අත්අඩංගුවට ගත් තරුණයන් තිදෙනා මුදා හැරීමට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.

මෙම තරුණයන් තිදෙනා රිමාන්ඩ් බාරයේ තැබීම නීති විරෝධී යැයි ෆේස්බුක්හි සහ ජනමාධ්‍යයේ පළවූ තොරතුරු රත්නපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලෙස අලුතින් පත්වූ සුදත් මාසිංහ මහතා දැකීමෙන් පසු ඒ ගැන සොයා බලා තිබේ.

පසුගිය සඳුදා නඩුව කැඳවූ අවස්ථාවේද තරුණයන්ට ඇප නොලැබුණු අතර පොලිස් අධිකාරීවරයා විමර්ශන ගොනු ගෙන්වාගෙන පරීක්ෂා කිරීමේදී පෙනී ගොස් ඇත්තේ තරුණයන් රිමාන්ඩ් කර තැබීමට තරම් සාක්කි කිසිවක් නැති බවයි.

ඒ අනුව අද මෝසමක් මගින් නඩුව කැඳවීමට පියවර ගත්  මේ තිදෙනා සම්බන්ධයෙන් සාක්කි අනාවරණය නොවූ බව දැනුම් දීමෙන් පසු ඔවුන්  මුදා හරින ලෙස අධිකරණය නියෝග කළේය

අප විසින් මීට පෙර කළ අනාවරණය

ඊට අදාළ යූටියුබ් වීඩියෝව පහතින්


Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට
Read More | 2020-01-28
වූහාන් සිට එන ශිෂ්‍යයින් සති 2කට හමුදා කඳවුරකට
වූහාන් සිට එන ශිෂ්‍යයින් සති 2කට හමුදා කඳවුරකට
Read More | 2020-01-28
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'
Read More | 2020-01-27
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
Read More | 2020-01-27
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
Read More | 2020-01-25
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
Read More | 2020-01-24
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
Read More | 2020-01-24
 ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
Read More | 2020-01-22
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21