RTI

සාෆිගේ පරීක්ෂණ ගැන අධිකරණයෙන් නියෝග කිහිපයක්

24. 06. 2019 | 6.01pm
Change Language
සාෆිගේ පරීක්ෂණ ගැන අධිකරණයෙන් නියෝග කිහිපයක්

කුරුණෑගල රෝහලේ සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන රහස් පොලිසිය අද (24) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කිහිපයක් ලබාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

කුරුණෑගල රෝහලට පැමිණිලි කළ මව්වරුන් පිරිසක් අධිකරණ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කිරීමට අදාළව ඉන් එක් නියෝගයක් ගෙන තිබේ.

මව්වරුන් විශාල පිරිසක් පැමිණිලි කළ ද පරීක්ෂණයකට භාජනය වීම සඳහා කැමැත්ත පළ කර ඇත්තේ ඉන් කිහිප දෙනකු පමණක් බව දැනගන්නට තිබේ.

Make a Comment