RTI

ලෝක කුසලානයේ තවත් තරගයක් අතහැර දැමෙයි

13. 06. 2019 | 7.42pm
Change Language
ලෝක කුසලානයේ තවත් තරගයක් අතහැර දැමෙයි

නවසීලන්තය හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගයත් වර්ෂාව සහිත කාලගුණය සහ තනතිල්ලේ පවතින තෙත සහිත ස්වභාවය නිසා අතහැර දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.

2019 ලෝක කුසලානයේ වර්ෂාව නිසා අතහැර දැමූ සිව්වන තරගය මෙයයි.

ප්‍රසාද ලකුණු එක බැගින් කණ්ඩායම් දෙක අතර බෙදා දී තිබේ.ප්‍රසාද ලකුණූ සටහනේ නවසීලන්තය පළමු ස්ථානයේද ඉන්දියාව තෙවැනි ස්ථානයේද පසුවෙයි.


 

Make a Comment