RTI

‘මොහොමඩ් රිස්වාන්‘ යනු කොච්චිකඩේ පල්ලියේ බෝම්බකරු නොවෙයි

13. 06. 2019 | 4.49pm
Change සිංහල | தமிழ் | English
‘මොහොමඩ් රිස්වාන්‘ යනු කොච්චිකඩේ පල්ලියේ බෝම්බකරු නොවෙයි

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය අයගේ නම් සහිතව කොච්චිකඩේ පල්ලියේ ඉදිකර ඇති සිහිවටනයේ  සදහන් මොහොමඩ් රිස්වාන් යන නම එහි මරාගෙන මැරුණු බෝම්බකරුවාගේ බවට සමාජ ජාල වල අසත්‍ය තොරතුරක් මේ වන විට පැතිරෙමින් තිබේ.

මෙහි මොහොමඩ් රිස්වාන් යනු අවුරුදු 15ක දරුවකු බවට අප කළ විමසීමකදී අනාවරණය විය.

නමුත් කොච්චිකඩේ දේවස්ථානය තුළ මරාගෙන මැරුණ බෝම්බකරුගෙ නම මොහොමඩ් රිස්වාන් නොව අලහුදීන් අහමඩ් මුවාඩ් ය.එමෙන්ම මරාගෙන මැරුණ පිරිස අතර මොහොමඩ් රිස්වාන් නම් කිසිම ත්‍රස්තවාදියකු නොමැත.


කවුද මේ අලහුදීන් අහමඩ් මුවාඩ්

කොච්චිකඩේ දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළේ අලහුදීන් අහමඩ් මුවාඩ්ය.ඔහු තම පවුලේ පස්වැනියා බවත් ඔහු නීති විද්‍යාලයට ඇතුළු වීම සඳහා සුදුසුකම් ලබා සිටි අයෙක් බවත් අධිකරණයේදී කියැවිණි.

අධිකරණයේදී සාක්ෂි ලබා දෙමින් ඔහුගේ මව කියා සිටියේ, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අහමඩ් මුවාඩ් මිය යන විට ඔහුගේ බිරිඳ ගැබිණියක බවත් මැයි 05 වැනි දා ඇය ගැහැණු දරුවෙකු ප්‍රසූත කළ බවත්ය.

බෝම්බකරුගේ බිරිද අධිකරණයේදී ප්‍රකාශ කර තිබුණේ ප්‍රහාරයෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් ඔහුගේ හිස කොටසක් පෙන්වූ බවත් එය තම ස්වාමි පුර්ෂයාගේ බවට හඳුනා ගත් බව ය.

 මැයි 21 වැනිදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියේ කොච්චිකඩේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ අලහුදීන් අහමඩ් මුවාඩ්ගේ ඩීඑන්ඒ ඔහුගේ දෙමාපියන්ගේ ඩීඑන්ඒ සමග සැසදුණු බවයි.

මේ වන විට ආරක්ෂක අංශ සහ ඩීඑන්ඒ වාර්තා පවා තහවුරු කර ඇති බෝම්බකරු අලහුදීන් අහමඩ් මුවාඩ් මිස වෙන කිසිවකු නොවේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය ජාලා වල පැතිරුණු ව්‍යාජ තොරතුරු කිහිපයක් පහතින් 



අදාළ නම් සහිත සිහිවටනය

(ශලනි හෙට්ටිආරච්චි)

Author - Staff writer
Staff writer
Make a Comment



Breaking News
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට
ලාසා වයිරසයෙන් නයිජීරියාවේ 29ක් මරුට
Read More | 2020-01-28
වූහාන් සිට එන ශිෂ්‍යයින් සති 2කට හමුදා කඳවුරකට
වූහාන් සිට එන ශිෂ්‍යයින් සති 2කට හමුදා කඳවුරකට
Read More | 2020-01-28
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'
'චීන කාන්තාව ලංකාවේ සංචාරයට පැමිණ ඇත්තේ කණ්ඩායමක් සමගයි'
Read More | 2020-01-27
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
ඉන්දූනීසියාවේ සිට පැමිණි ගුවන් යානයක සිටි කාන්තාවක් IDH රෝහලට
Read More | 2020-01-27
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
රුධිර සාම්පල පරීක්ෂා කළ අයට කොරෝනා වෛරසය නැහැ-MRI
Read More | 2020-01-25
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
අජිත් ප්‍රසන්න රිමාන්ඩ් - මානසික වාර්තාවක් කැඳවයි
Read More | 2020-01-24
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
සයිබර් අපරාධවලට එරෙහිව රජයෙන් නව නීති
Read More | 2020-01-24
 ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
ලයිසන් ගැනීමේදී වෛද්‍ය පරීක්ෂණයට දින වෙන්කරගන්න ඔන්ලයින් ක්‍රමවේදයක්
Read More | 2020-01-22
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
බැඳුම්කර විගණන වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කරන්නැයි ඉල්ලීමක්
Read More | 2020-01-22
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
මහබැංකු වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කිරීම යෝග්‍යයි-කථානායක
Read More | 2020-01-21