RTI

ඕස්ට්‍රේලියාවට ලකුණු 41ක ජයක්

12. 06. 2019 | 10.49pm
Change Language
ඕස්ට්‍රේලියාවට ලකුණු 41ක ජයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සමග පැවැති තරගය ලකුණු 41කින් ජයගැනීමට ඕස්ට්‍රේලියාව අද (12) සමත් විය.


පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 49ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 307ක් ලබාගත්තේය.308ක ඉලක්කයක් හඹා ගිය පකිස්ථානයට පන්දුවාර 45.4 කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 266ක් පමණි.

 

Make a Comment