RTI

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අතහැර දැමෙයි

11. 06. 2019 | 6.43pm
Change Language
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අතහැර දැමෙයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය වර්ෂාව නිසා අතහැර දැමීමට තීරණය කර තිබේ.

මේ හේතුවෙන් කණ්ඩායම් දෙක අතර ප්‍රසාද ලකුණු එක බැගින් බෙදී ගිය අතර ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පස් වැනි ස්ථානයේ පසු වෙයි.

2019 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වූ තරගයක් වර්ෂාව නිසා අතහැර දැමුණු දෙවැනි අවස්ථාව මෙයයි.

ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහන>>


Make a Comment