RTI

ඉන්දියාව හමුවේ ඕස්ට්‍රේලියාවට පරාජයක්

09. 06. 2019 | 11.04pm
Change සිංහල | தமிழ் | English
ඉන්දියාව හමුවේ ඕස්ට්‍රේලියාවට පරාජයක්

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය ලකුණු 36කින් ජයගැනීමට ඉන්දියාව අද (09) සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව කඩුළු 05ක දැවී ලකුණු 352ක් වාර්තා කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාවට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 316ක් පමණි.

Author - Staff writer
Staff writer
Make a Comment