RTI

ඉන්දීය අගමැති මෝදි ලංකාවට

09. 06. 2019 | 11.45am
Change සිංහල | தமிழ் | English
ඉන්දීය අගමැති මෝදි ලංකාවට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සදහා අද (9) ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ මැති ඇමතිවරුන් විසින් ඉන්දීය අගමැතිවරයා කටුනායක ගුවන් තොටුපළේදී පිලිගනු ලැබීය.

ඉන්දීය අගමැති සමග දූත පිරිස 59 ක් පැමිණි අතර ඔහු ගමන් ගත් යානයේ ආරක්ෂාවට තවත් යානයක් ඒ සමගම පැමිණියේය.

ඡායාරූප - නරේන්ද්‍ර මෝදිගේ ට්විටර් ගිණුම


Author - Staff writer
Staff writer
Make a Comment