RTI

ළඟම පාසල හොඳම පාසල සහකාර අධ්‍යක්ෂකට ඇප

07. 06. 2019 | 8.03pm
Change Language
ළඟම පාසල හොඳම පාසල සහකාර අධ්‍යක්ෂකට ඇප

අයිඑස් සංවිධානයට සම්බන්ධ යැයි කියමින් පොලිසියෙන් අත්අඩංගුවට ගත් අධ්‍යාපන අමාත්‍යංශයේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ සහකාර අධ්‍යක්ෂවරයා  ඇප මත මුදා හරින ලෙස පුත්තලම මහේස්ත්‍රාත් අදිකරණය අද නියෝග කළේය.


Make a Comment