RTI

ඉන්දියාව පළමු තරගය ජයගනී

05. 06. 2019 | 11.29pm
Change Language
ඉන්දියාව පළමු තරගය ජයගනී

2019 ලෝක කුසලානයේ ඉන්දියාව සහභාගී වූ ප්‍රථම තරගය කඩුළු 06කින් ජයගැනීමට ඉන්දියාව අද (05) සමත් විය.

එම තරගය දකුණු අප්‍රිකාව සමග පැවැත්වුණ අතර ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කඩුළු 09ක් දැවී ලකුණු 227ක් ලබාගත්⁣තේය.

පිළිතුරු ලෙස ඉන්දියාව පන්දුවාර 47.3ක් තුළ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 230ක් ලබාගෙන ජයග්‍රහණය වාර්තා කළේය.


Make a Comment