ශ්‍රී ලංකාවට ලකුණු 34ක ජයක්

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 04. 06. 2019 | 3.00pm
ශ්‍රී ලංකාවට ලකුණු 34ක ජයක්

ඇෆ්ගනිස්තානය සමග පැවති තරගය ලකුණු 34කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාවට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 201ක් පමණි.

තරගයට වර්ෂාවෙන් බාධා ඇති වූ නිසා තරගය පන්දුවාර 41ට අඩු කෙරුණු අතර පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානයට පන්දුවාර 32.4කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 152ක් පමණි.

Share