RTI

පකිස්තානයට තියුණු ජයක්

03. 06. 2019 | 11.16pm
Change සිංහල | தமிழ் | English
පකිස්තානයට තියුණු ජයක්

එංගලන්තය සහ පකිස්තානය අතර පැවති තරගය ලකුණු 14කින් ජයග්‍රහණය කිරීමට පකිස්තානය අද (03) සමත් විය.

කාසියේ වාසිය දිනු එංගලන්තය පළමුවෙන් පන්දු යැවීමට තීරණය ⁣කළේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්තානය පන්දුවාර 50කදී කඩුළු 8ක් දැවී ලකුණු 348ක් ලබාගත්⁣තේය.පිළිතුරු ලෙස එංගලන්තයට කඩුළු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 334ක් පමණි.

Author - Staff writer
Staff writer
Make a Comment