RTI

පාස්කු ඉරිදා ප්‍රහාර සහ ගැටුම් - 2289ක් අත්අඩංගුවට

03. 06. 2019 | 8.33pm
Change Language
පාස්කු ඉරිදා ප්‍රහාර සහ ගැටුම් - 2289ක් අත්අඩංගුවට

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට 2289 දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් 1655 දෙනකු ඇප පිට නිදහස් කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

  

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් අතරින් 423 දෙනකු රිමාන්ඩ් කර ඇති බවත් සැකකරුවන් 211ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවත් ඔහු ප්‍රකාශ කරයි.

 

 

Author
Make a Comment