RTI

බංගලාදේශයට ලකුණූ 21ක ජයක්

02. 05. 2019 | 10.55pm
Change සිංහල | தமிழ் | English
බංගලාදේශයට ලකුණූ 21ක ජයක්

දකුණු අප්‍රිකාව සහ බංගලාදේශය අතර අද (02) පැවති ලෝක කුසලාන තරගය ලකුණූ 21 කින් ජයග්‍රහණය කිරීමට බංගලාදේශය සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංගලාදේශය ලකුණු 330ක් ලබාගත් අතර පිළිතුරු ලෙස කඩුළු 08ක් දැවී දකුණූ අප්‍රිකාවට ලබාගත හැකි වූයේ ලකුණූ 309ක් පමණි.

Author - Staff writer
Staff writer
Make a Comment