RTI

තවත් ආසියානු රටක් පරාජය වෙයි

02. 06. 2019 | 12.27am
Change Language
තවත් ආසියානු රටක් පරාජය වෙයි

ඇෆ්ගනිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර අද (01) පැවති ලෝක කුසලාන තරගය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය සියලු දෙනා දැවී ලකුණු 207ක් ලබාගත්තේය.පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියාව පන්දුවාර 34.5කදී 209ක් ලබා තරගයේ ජය සනිටුහන් කරගැනීමට සමත්විය.

Make a Comment