ජනපති ඉන්දියාවට

Staff Writer | Author . පරිවර්තනය කරන්න සිංහල හෝ தமிழ் 30. 05. 2019 | 12.27pm
ජනපති ඉන්දියාවට

නරේන්ද්‍ර මෝධිගේ දෙවන පදවිප්‍රාප්ති උත්සවයට උළෙලට සහභාගී වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) ඉන්දියාව බලා පිටත්ව ගියේය.

Update - මෛත්‍රීපාල සිරිසේන මහතා අද(30) දහවල් නවදිල්ලි නුවරට ළඟා වූ අතර නවදිල්ලි ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී ජනපතිවරයා පිළිගනු ලැබුයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්  විසිනි.

ඉන්දීය අගමැති මෝදිගේ දෙවැනි පදවි ප්‍රාප්ති උළෙල අද පස්වරුවේ ඉන්දීය ජනාධිපති නිල නිවසේදී පවැත්වීමට නියමිතය.

Share