RTI

මුදල් අමාත්‍යංශ මාධ්‍ය අධ්‍යක්ෂක මුදා හරියි

29. 05. 2019 | 7.01pm
Change සිංහල | தமிழ் | English
මුදල් අමාත්‍යංශ මාධ්‍ය අධ්‍යක්ෂක මුදා හරියි

බෝර 12 උණ්ඩ 93ක් තිබූණැයි සැකපිට අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව නිදහස් කර තිබේ.

හමුදාව සහ පොලිසිය එක්ව කළ මෙහෙයුමක දී අදාළ අධ්‍යක්ෂවරයා අත්අඩංගුව ගනු ලැබිණි.

Author - Staff writer
Staff writer
Make a Comment