RTI

කොළඹ හෝටල් සඳහා අවම කාමර ගාස්තුව ඉවතට

28. 05. 2019 | 2.14pm
Change සිංහල | தமிழ் | English
කොළඹ හෝටල් සඳහා අවම කාමර ගාස්තුව ඉවතට

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සංචාරක කර්මාන්තයේ සිදු වූ දැඩි කඩාවැටිම හේතුවෙන් කොළඹ නගරයේ හෝටල් සඳහා පනවා තිබු අවම කාමර ගාස්තුව ඉවත් කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ. 

Author - Staff writer
Staff writer
Make a Comment